නවතම පුවත්

අද හැම දන්සලකටම PHIලා යයි

අසංක

අසංක


පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධාන කළ දන්සල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
විසින් අද (16) දින ක්‍රියාත්මක කර ඇත.

පොසොන් පොහොය වෙනුවෙන් අද පැවැත්වෙන දන්සල් සංඛ්‍යාව 7870 කට අධික වන අතර එම දන්සල් වල පවිත්‍රතාවය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වවන බව සංගමය සඳහන් කර සිටී .

මේ අතර වන්දනා ගමන්වල නිරත වන ජනතාව ජලය පානය කිරීමේදී හා ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු බව සංගමය පවසයි. වැඩිදුරටත් පැවසුවේ ය.

ආහාර සම්බන්ධයෙන් කුමන හෝ පැමිණිල්ලක් ඇත්නම් 011 2 635 675 යන දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්