නවතම පුවත්

“අධිකරණ ඇමතිකමෙන්  ඉල්ලා අස්වෙන කතාව බොරු” – ඇමති අලි සබ්‍රි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක්  ජනාධිපතිවරයාට  යැවූ බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණු අතර අලි සබ්‍රි මහතා එම සියලු කරුණු ප්‍රතික්ෂේප කළේය.
කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අමාත්‍යවරයා  රජයේ  වැඩපිළිවෙළට වඩා වෙනස් මතයක සිටීම හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවට එම මාධ්‍ය වාර්තා කර තිබිණ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්