නවතම පුවත්

කොරෝනා වැඩි නිසා දකුණු අප්‍රිකාවේ සුරාසැල් තහනමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග  එරට තුල මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කිරීමට  එරට රජය  පියවර ගෙන ඇත .
ඒ අනුව රට තුල සියලුම තැබෑරුම් වසා දැමීමටද රජය කටයුතු කර ඇත .
මෙම සීමාවන් පනවමින් එරට රජය  සඳහන් කර ඇත්තේ වෛරස ව්‍යාප්තියත් සමග රට ඉතා භයානක තැනකට ගමන් කරමන් ඇති බැවින් මෙම පියවරයන් ගත් බවයි .
මීට අමතරව රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා එරට පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේන අතර .අදාළ කාලය තුළ නිසි අවසරයකින් තොරව කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යාම තහනම් වනු ඇත
පසුගියදා නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමත් සමග එරට රෝහල් මෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන රෝගීන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි වාර්තා වේ.
මේ වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝ්නා මරණ සංඛ්‍යාව 26000 ඉක්මවා ගොස් තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්