නවතම පුවත්

අධිවේගයේ වාහන 8ක් ගැටී අධික තදබදයක්

අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද පෙරවරු 11.45 ට පමණ ගැලනිගම සහ දොඩංගොඩ අතර, 30 වන කිලෝමීටර්‌ කණුව ආසන්නයේ මෝටර්‌ රථ 8ක්‌ එනිනෙක ගැටී අනතුරු සිදුව තිබේ.

ඒ හේතුවෙන්‌ මාතර දක්වා ගමන්‌ගන්නා මංතීරුවේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක්‌ හටගෙන ඇති බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
අජිත්‌ රෝහණ සඳහන්‌ කරයි.

ඉන්‌ වෑන්‌ රථයක ගමන්‌ ගත්‌ පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත.

මෙම වාහන තදබදය යථාතත්වයට පත්කරගැනීමට බොහෝ වේලාවක් ගතවනු ඇති බව පැවසේ.

2019 වර්ෂයේ අප්‍රේල්‌ මස 14 වන දින ගැලනිගමදී සිදු වූ රිය අනතුරක්‌ හේතුවෙන්‌ මේ අකාරයේම දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණි.

සෑම වසරකම වැඩිම රිය අනතුරු සිදුවන්නේ මේ දිනවල බැවින් එබැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස පොලීසිය දැනුම් දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්