නවතම පුවත්

අනවශ්‍ය ලෙස රැස් කර ඇති සහල් තොග මිලට ගැනීමට සැලසුම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අනවශ්‍ය ලෙස වී තොග රැස්කරගෙන සිටින වෙළඳුන්ගේ වී තොග සඳහා සහතික මිලක් ගෙවා රජයට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙලද අමාත්‍යංශය තීරණය කර ඇත.
ආරක්ෂිත සහල් තොග රැස්කර ගැනීම සඳහා දැනටමත් දේශීය සහල් ලබා ගැනීම ආරම්භ කර ඇති බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර ඇත
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම සඳහා රජයේ ගබඩාවල ආරක්ෂිත තොග රැස් කිරීමට තීරණය කර ඇති බවයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්