නවතම පුවත්

අන්නර්ජාල ගාස්තු නැතුව සියලුම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය නොමිලේ ලබාදීමට ඇමති නාමල්‌ සැරසේ

අසංක

අසංක

කොවිඩි වසංගන තත්වය හේතුවෙන්‌ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුනුවල නිරනවන රටේ සියලුම දරුවන්ට අන්නර්ජාල සේවා ගාස්තුවකින්‌ තොරව ඊ-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම්‌ කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාතය, ඩිජිටල්‌ නාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල්‌ රාජපක්ෂ මහනා පැවසීය.

ඊ-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවනින දුෂ්කරනා අවම කරගනිමින්‌ වඩාන්‌ සුදුසු ක්‍රමවේදයක්‌ හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවනි සාකච්ඡාවකට එක්වෙමින්‌ අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

2021 ජුලි 21 දින වන විට මුල්‌ අදියර ලෙස පාසල්‌ 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින්‌ ඊ-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාන්‍ය නාමල්‌ රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස්‌ දුන්නේය.

විවිධ යෙදුම්‌ හරහා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම්‌ සේවා ගාස්තු මෙන්ම අනෙකුන්‌ දුෂ්කරනා මගහැරීම පිළිබඳව අමාන්‍ය නාමල්‌ රාජපක්ෂ මහනාගේ ප්‍රධානන්වයෙන්‌ පැවති මෙම හමුවේ දී අවධානය යොමු විය.

රජය විසින්‌ දැනටමන්‌ විධිමන්ව ස්ථාපිත කර ඇනි ඊ-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක්‌ ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණ.

ඒ අනුව මෙම පද්ධනිය ස්ථාපිත කර ඇනි ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නිවේදන නාක්ෂණ නියෝජිනායතනයට ප්‍රමාණවන්‌ තාක්ෂණික යටිතල
පහසුකම්‌ පුළුල්‌ කරදෙමින්‌ දැනට වඩා විශාල සිසුන්‌ පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි ආකාරයට අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල්‌ රාජපක්ෂ මහනා මෙහි දී උපදෙස්‌ දුන්නේය.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක්‌ සහ ගුවන්විදුලි සේවාවක්‌ පවත්වාගෙන යාම සම්බන්ධයෙන්‌ ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

එවැනි රූපවාහිනි හා ගුවන්‌ විදුලි සේවාවක්‌ සඳහා අධ්‍යාපන ප්‍රනිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමන්‌ සංඛ්‍යාන ලබාගෙන ඇති බව මෙහි දී හෙළිවිය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයනනයන්හි දැනටමන්‌ පවනින යටිනල පහසුකම්‌ භාවින කර අදාළ සේවාවන්‌ ක්‍රියාන්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාන්‍ය නාමල්‌ රාජපක්ෂ මහනා කියාසිටියේය.

සන්නිවේදන කුලුණු අලුනින්‌ ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටන්‌ ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේ දී අන්නර්ජාල ආවරණ බාධා, ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම්‌ නොමැනිව අසරණව සිටින දරුවන්‌ වෙනුවෙන්‌ කෙටිකාලීන විසඳුම්‌ අවශ්‍ය බව අමාන්‍ය නාමල්‌ රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ඒ අනුව ආර්ථීක දුෂ්කරනා මෑද මාර්ගගත ඉගෙනීම්‌ කටයුතුවල නිරන දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකනන මෙවලමක්‌ ලබාදීමේ වැඩපිළිවෙලක්‌ සකස්‌ කර ඒ පිළිබදව නමන්‌ දැනුවන්‌ කරන්නැයි අමාන්‍ය නාමල්‌ රාජපක්ෂ මහනා පැවසීය.

අන්නර්ජාල ආවරණය පිළිබද දැනට පවනින ගැටලු සැලකිල්ලට ගනිමින්‌ ඊ – තක්සලාව මගින්‌ ඉගැන්වීම නහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන්‌ හඳුනාගන්‌ මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), ඊ-තක්සලාව ඉගෙනුම්‌ මධ්‍යස්ථාන ලෙස කුඩා සිසු කණ්ඩායම්‌ සඳහා ඉගෙනුම්‌ අවස්ථා සලසන මධාස්ථාන බවට පන්කරන්නැයි ද අමාන්‍ය නාමල්‌ රාජපක්ෂ මහතා දැනුම්‌ දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්