නවතම පුවත්

තෙල් මිල වැඩිකළ වගකීම ගම්මන්පිලගේ – ඇමතිකමින් ඉල්ලා අස්වන්නැයි පොහොට්ටුව බලකරයි

අසංක

අසංක

ඉන්ධන මිල වැඩි කිරීම විෂයබාර අමාත්‍ය තීරණයක් බවත් මෙවන් අසීරු මොහොතක එම තීරණය ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ උදය ගම්මන්පිල මහතාය.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ කොවිඩ් අර්බුදය හේතුවෙන් රටේ ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වී ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහලට දමා ජනතාව තවත් අසීරුවට පත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින් අප්‍රසාදය පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා උවමනාවෙන්ම ගත් තීන්දුවක් බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ නිවේදනය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්