ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට අනාරාධිතව උත්සව භූමියට ඇතුල්වීමට පැමිණෙමින් සිටි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ස්වර්ණමාලි මහ සෑ මළුවේ උත්සව සභාවේ සිටි ආරක්ෂක අංශ සහ සංවිධායකයින් ද රැස්වසිටි ජනතාවද විසින් හරවා යවනු ලැබුවා. මේ පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූපයයි.