නවතම පුවත්

ආණ්ඩුවම ගෙදර යනවද? – මහ ඡන්දෙට යනවද? තීන්දුව ගන්න හදිසි සාකච්ඡාවක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා පැමිණ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත්කරගැනීමට ඉඩදී අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වන්නේද නැතිනම් මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනඑන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහායි.

මෙම සාකච්ඡාවෙන් ගන්න තීන්දුව අනුව ආණ්ඩුවේ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරණයේ ජනතා තේරීමට ගරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් 10ක් පමණ මේ වනවිටත් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී ඇත.

අගමැතිවරයා ද ඉල්ලා අස්වූ බව සෙසු ඇමතිවරුන්ගේ මතය වුවද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කළ බව මීට පෙර වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්