නවතම පුවත්

අනූෂා දමයන්ති සීඅයිඩියට

අසංක

අසංක

ඇමති සරත් වීරසේකරගේ නම ඈදෑගනිමින් ෆේස්බුක් මගින් තමාට මඩ ගසන බැවින් ඒ ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අනූෂා දමයන්ති මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පැමිණිල්ලක් කර තිබේ.

ඇය විසින් නීති විරෝධි කටයුත්තක්කර ඇති බවත් වලානේ පිහිටි දූෂණ මර්දන බලකායේ නිලධාරීන් ඒ ස්ථානය වැටලූ අවස්ථාවේදී ඇමති සරත් වීරසේකර මැදිහත්ව ඇති බවත් හැගවෙන ආකාරයට එම මඩ ව්‍යාපාරය දියත්වන බව ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සදහන් කර ඇත.

ඇය සදහන් කරන්නේ රාජපක්ෂවරුන්ට දේශපාලනිකව වැඩ කරපු නිසා තමාට එවන් අපහාස කරන බවකි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් පරිගණක අපරාධ ඒකකය විසින් අදම ඒ ගැන විමර්ශන ආරම්භකර තිබුණි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .