නවතම පුවත්

විද්‍යුත් අපද්‍රව්‍ය රැස්කිරීමේ වැඩසටහනක්

අසංක

අසංක

විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ පස් දින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැළසුම් කර ඇත.

ලෝක පරිසර දිනයට සමගාමීව එම වැඩසටහන දියත් කෙරෙන බවද අධිකාරිය සඳහන් කර සිටී.

මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීමටද මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්