නවතම පුවත්

අ’පුරේ ‌කොල්ලකෑමක් ගැන CIDය පොලිස් අධිකාරිවරයකු රදවාගෙන ප්‍රශ්න කරයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

අනුරාධපුරය ප්‍රදේශයේ 2015 සහ 2016 වසරවල සිදුවූ මුල්‍ය ආයතන කිහිපයක ‌කොල්ලකෑමක් සම්බන්ධයෙන් ‌පොලිස් අධිකාරි ඒච්.සමුද්‍රජීව ‌මේ වනවිට අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දීර්ඝ ‌ලෙස ප්‍රශ්න කරමින් සිටියි.

ඒම මුල්‍ය ආයතන ‌කොල්ලය සම්බන්ධයෙන් ‌‌කොල්ලයේ ප්‍රධාන සැකකරු බව කියන අනුරාධපුරයේ නමගිය අපරාධකරුවකු බව කියන එස්.එෆ්. බණ්ඩා නමැත්තාට 2016 අප්‍රේල් 30 වැනිදා ‌නොච්චියාගමදී ‌මෝටර් රථයක් තුළ ඝාතනයට ලක්කර තිබුණි.

කොල්ලකන ලද රත්තරන් ‌බෙදාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මුල්කරගෙන ඝාතනය සිදුවී ඇත.

ඒ් අනුව අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඒම ඝාතනයට සැකපිට අනුරාධපුර උලුක්කුලම එස්.ටී.එෆ්. ‌‌පොලීසියේ 5 ‌දෙනකු අත්අඩංගුවට ‌ෙගෙන තිබේ.

මේ ඝාතනයට ‌‌යොදාගත් ගිනි අවිය ද කදවුරේ තිබී ‌සොයාගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්