නවතම පුවත්

ලොවෙන් වැඩි ‌‌කොටසක් ‌බොන්නේ අපිරිසිදු ජලයයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝක ජනගහණයෙන් මිලියන 663ක පිරිසක් පානය කරනුයේ අපිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ජලය වන බව අදට (22) යෙදී ඇති ලෝක ජල දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත්ය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.

මෙලෙස අපිරිසිදු ජලය භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 842,000ක් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටී.

2015 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක අනුව වර්ෂ 2030 වන විට සැමට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය උපායමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙවන් දිනකදී වැදගත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්