නව කොරෝනා ආසාදිත රෝගියෙකු අනුරාධපුර බන්ධනාගාරය තුළ සිටින බවට සැකපිට ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් සිදුවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට යාමේදී ඒ තුළ සිටි රැඳවූවකු මියගොස් තිබේ.
මේ වනවිට බන්ධනාගාරය තුළින් ගින්නක් ද හටගෙන ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.