නවතම පුවත්

අබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය තහනම් කරමි අධිකරණ නියෝගයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව එම ආබාධිත රණවිරුවන්ට කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය , ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර, අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද (18) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ මධ්‍යම පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ,නීතී කොට්ඨාසබාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සහ කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්