නවතම පුවත්

අමෙරිකාවට කොරෝනාවෙන් වූ මරණ වියට්නාම් යුද හානිය ඉක්මවයි

අසංක

අසංක

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ මියගිය පුද්ගලයින් ගණන, වියට්නාම යුද්ධයේදී මියගිය අමෙරිකානුවන් ගණන ඉක්මා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වාදේ.

වසර 10 ක් පුරා පැවති වියට්නාම යුද්ධයේදී මියගොස් ඇති අමෙරිකානුවන් ගණන 58,220 ක්. වන අතර ගත වූ දින 82 ක කාලය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් පමණක් අමෙරිකාවේ පුද්ගලයින් 58,365 දෙනෙකු මියගොස් ඇත.

අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ගත වූ දින 18 ක කාලය තුළ දෙගුණ වී ඇති අතර, එම සංඛ්‍යාව ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණනින් තුනෙන් එකක් ලෙස සැලකිය හැක.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්