නවතම පුවත්

අමෙරිකාවට ෆයිසර් එන්නත අද සිට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 පැතුම් වික්‍රමරත්න
ෆයිසර් සහ බයෝ එන් ටෙක් සමාගමේ  කොරෝනා මර්දන එන්නත අද(14) සිට ලබාදීම ඇරඹීමට අමෙරිකාව කටයුතු යොදා ඇත.
අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, මෙම එන්නතෙහි ප්‍රථම මාත්‍රා මිලියන 3 මේ සති අන්තයේ සියලු ප්‍රාන්ත වෙත නැව් මඟින් ප්‍රවාහනය කෙරෙන බවයි.
කොරෝනා වෛරසයට එරෙහිව 95%ක ප්‍රතිශතයක ප්‍රතිශක්තියක් ලබාදෙන මෙම එන්නත ආරක්ෂිත යැයි අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය දැනුම්දී ඇත .
මෙම එන්නත ලබාදීමට අනුමැතිය ලැබීම කොරෝනා වසංගතයට එරෙහි සටන් හැරවුම් ලක්ෂයක් බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්