නවතම පුවත්

කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර  වැඩි කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර   එළඹෙන 18 දින සිට , සතියකට 03ක් දක්වා වැඩි කිරීමට  ශ්‍රී ලංකා ගුවන් සේවය  සැලසුම් කර ඇත.
මීට අමතරව කටුනායක සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර සතියකට එක් වරක් ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත.
මෙම ගුවන් ගමන් කොවිඩ් – 19 අදාළ ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම් වලට යටත්ව ක්‍රියාත්මක වේ .
මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොළඹ , ගාල්ල සහ මහනුවර ගුවන්  ප්‍රවේශ පත්‍ර අලෙවි කාර්යාල වලින්, සංචාරක නියෝජිතයන්ගෙන් , +94117771979 දුරකථන අංකයෙන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ www.srilankan.com  යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැක.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි