නවතම පුවත්

අමෙරිකාවෙන් තවත් ආධාරයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 05යි දශම හතයි පහක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ක්ෂනික අවශ්‍යතා සදහායි.

මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 06ක සහ ඩොලර් මිලියන 120ක මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි කොළඹ පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලය නිවේදනය කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්