නවතම පුවත්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පී සී ආර් කට්ටල 4700ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහය වීම සදහා අමෙරිකාව  පී සී ආර් පරීක්ෂණ කට්ටල 4,700 ක් මෙරටට පරිත්‍යාග කර ඇත

මෙම පරීක්‍ෂණ කට්ටල තොගයේ වටිනාකම රුපියල් මිලියන 13 ක් පමණ වන බවද වාර්තාවේ .

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාතත්‍යංශයේදී එම පී සී ආර් පරීක්ෂණ කට්ටල සංඛේතාත්මකව අද දින  මෙරටට භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී

රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්්‍ය චන්න ජයසුමන සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්