නවතම පුවත්

අමෙරිකාවේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

චීනයේ වෛද්‍ය රසායනාගාරයක් තුලදී කොරෝනා වෛරසය නිපදවා ඇති බවට ඇමෙරිකාව නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව චීනය අවධාරණය කර සිටී.

චීන රසායනාගාරයකින් අත්වැරදීමකින් මෙම වෛරසය පිටතට ගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශද පදනම් විරහිත බව චීන වෛද්‍ය ඇකඩමියේ වුහාන් ශාඛාවේ සභාපති අචාර්ය යුආන් සිමින්ග් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.

මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හරහා ජනතාව නොමග යැවීම විශාල වරදක් බවද යුආන් මහතා මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර අද දින පවතී මාධ්‍ය හමුවකදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය බිහිවූ අකාරය සොයා බැලීමට විශේෂඥයින් කණ්ඩායමක් චීනයට යැවීමට අපේක්ෂා කරන බවකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්