නවතම පුවත්

අමෙරිකාවේ ටික්ටොක් තහනම නවතී

අසංක

අසංක

අමෙරිකාව තුළ ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා ඇත .

අමෙරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෑතකදී ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවකි.

එම අධිකරණ තීරණය ලබාදී ඇත්තේ TikTok ග්‍රාහකයින් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය. ඔවුන් පවසන්නේ TikTok එරට තහනම් නොකළ යුතු බවය.

එම තීරණය එරට සිටින මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට සහනයක් බව සඳහන් වේ.

TikTok හිමිකාරීත්වය ඇත්තේ චීනයේ බයිට්ඩාන්ස් නම් සමාගමට ය. එම සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම් සමග එකඟතාවයකට එළැඹුණි. ඒ, අමෙරිකාවේ ඇති TikTok වත්කම් TikTok ග්ලෝබල් නම් නව සමාගමක් යටතට පත්කිරීමටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්