නවතම පුවත්

අමෙරිකාව ලොක්ඩවුන් කිරීම අවශ්‍ය නෑ

අසංක

අසංක

නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් කොරෝනා පාලනය සඳහා ඇමෙරිකාව අගුළු දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව වසංගත පිලිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අවධාරණය කර ඇත.

ඇමෙරිකාවේ නිෂ්පාදිත එන්නත සියයට 90 කින් පලදායී බවත් ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එම එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් ෆවුචි මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවට එරට මාධ්‍ය විසින් කර ඇති යෝජනාවන්ට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්” යැයි වෛද්‍ය ෆවුචි මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්