නවතම පුවත්

අයවැයට ශ්‍රීලනිපයෙන් සංශෝධන

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රජයේ 2019 අයවැය යෝජනාවලියට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නව සංශෝධන මාලාවක් ඉදිරිපත් කිරීමට එම පක්ශයේ මන්ත්‍රීවරු පිරිසක් සැලසුම් කර ඇත.

එසේ සංශෝධන ඉදිරිපත් කර , එළඹෙන 05 දින පැවැත්වෙන ජන්ද විමසීමේදී අයවැයට පක්ෂව ජන්දය ලබාදීමටද මෙම මන්ත්‍රීවරු පිරිස සැලසුම් කරමින් සිටින බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක්ම මෙම අයවැය සංශෝධන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට දැනටමත් විරෝධය පලකර ඇති බවද වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා