නවතම පුවත්

හමාස් ප්‍රහාරවලට ඊශ්‍රලයෙන් දැවන්ත ප්‍රති ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊශ්‍රායලය වෙත ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හමාස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර ඇරඹූ බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල් හමුදාව විසින් මෙම ප්‍රකාශය නිකුත් කිරීමට මොහොතකට පෙර පලස්තීන සීමාවෙන් පිපිරීම් වාර්තා වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

සඳුදා උදෑසන එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ නිවසකට හානි සිදුව තිබූ අතර, එහි විසූ පුද්ගලයන් 7 දෙනෙකු ඉන් තුවාල ලබා තිබුණි.

මෙම නිවාස ටෙල් අවීව් නුවරට උතුරින් පිහිටි නිවාසයක් වන අතර, එය බ්‍රිතාන්‍ය – ඊශ්‍රායල් සම්භවයක් සහිත නිවාසයකි.

මෙම ප්‍රහාරය සැලවීමත් සමග තම ඇමෙරිකානු සංචාරය අවලංගු කරමින් රට තුළම රැඳී සිටි අගමැති බෙන්ජමින් නෙතන්යාහු වහාම දැඩි ප්‍රතිචාරයක් මේ වෙනුවෙන් ගන්නා බව පවසා තිබුණි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා