නවතම පුවත්

අයවැය ගැන ශ්‍රීලනිපය තීන්දුවක් ගනී

අසංක

අසංක

2019 අයවැය යෝජනාවලිය පිළිබඳ විපක්ෂයේ සියලු පක්ෂවල අදහස්ද විමසා, ඒ සාම්භන්ධව පොදු එකඟතාවයකට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව අයවැය යෝජනාවලියට පක්‍ෂව ඡන්දය ලබාදෙන්නේද නැද්ද යන්න පිලිබඳවද විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර.මහතා පැවසීය .

මේ වනවිටත් තම පක්ෂය , අයවැය යෝජනාවලිය අධ්‍යනය කරමින් සිටින බවද ජයසේකර මහතා පැවසීය.


පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්