නවතම පුවත්

අයවැය දුන්න අලුත්ම අධ්‍යාපන ණය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උසස් පෙළින් ඉහළින්ම සමත්වන සිසුන් වෙනුවෙන් විශේෂ අරමුදලක් ඇතිකිරීමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

ඒ අනුව සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට මෙම අරමුදල හරහා මුදල් ආධාර ලබාදීමට සැලසුම්ව කර ඇත.

මෙම වසරේදී එලෙස උසස්ම ප්‍රතිඵල ලබාගන්නා සිසුන් 14 දෙනෙකුට මෙම අරමුදලින් මුලාධාර ලබාදීමට සැලසුම් කර ඇති බවද මුදල් අමාත්‍යවරයා මීට සුළු වේලාවකට පෙර අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්