නවතම පුවත්

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක්  මේ වනවිට දිවයින පුරා පහත පරිදි  අනුයුක්ත කර ඇත.  

ඒඅනුව වයඹ නාවික විධානයේ කල්අඩි, නවගත්තේගම, සාලිය වැව, එළුවන්කුලම ප්‍රදේශය සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

නැගෙනහිර නාවික විධානයේ පොළොන්නරුව, කිරාන්, මැදිරිගිරිය, පුලස්තිපුර, ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් අටක්ද,

උතුරු මැද නාවික විධානයේ ගල්නැව, තඹුත්තේගම, ඉපලෝගම, රාජංගනය, හුරිගස්වැව, ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් නමයක්ද,

දකුණු නාවික විධානයේ සෙල්ල කතරගම  සඳහා සහන කණ්ඩායම් එකක්ද,

ගිණිකොන නාවිතක විධානයේ පානම  ප්‍රදේශයේ සහන කණ්ඩායම් එකක්ද, වශයෙන් නාවික හමුදා සහන කන්ඩායම් විසිතුනක් (23) සහ පුද්ගලයන් මුදවා ගැනිමේ කුඩා යාත්‍රා 23 ක් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු වලට යොදවා ඇත. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්