නවතම පුවත්

ඇමතිවරුන්ට ඍජු විදෙස් ගනුදෙනු තහනම්

අසංක

අසංක

රජයේ ඇමතිවරුන්ට හා රාජ්‍ය ආයතනවලට සෘජු ලෙස විදේශ ආයතන හෝ රාජ්‍යයන් සමග එකඟතාවලට හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත.

ජනාධිපති කාර්යාලයෙන් මෙම තහනම පනවා ඇති බවටද තොරතුරු වාර්තාවේ.

ඒ, අනුව විදේශ ආයෝජකයින් සමග විදේශ ණය දෙන ආයතන සමග ජාත්‍යන්තර ණය දෙන ආයතන සමග හෝ තානාපති කාර්යාල සමග කිසිදු රජයේ ආයතනයකට සෘජු එකඟතා ඇති කර ගත නොහැකි ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්