නවතම පුවත්

අයිඑස් පරාජයට අගමැති ට්‍රම්ප්ට සුබ පතයි

අසංක

අසංක

ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිට අවසානය ගෙනදුන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කරයි.

එම ජයග්‍රහණය ලෝක සාමය කරා හේතුවනු ඇති බව හෙතෙම කියාසිටියි.

‘ත්‍රස්තවාදයට එරෙහි සටන සාර්ථක කරගත් මෙහෙයුම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට මම සුබ පතමි. මෙය නිසැකවම අයිසිස් කණ්ඩායමට පසුබෑමක් ඇති කරන අතරම ලෝකය සාමයෙන් පිරි ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට උපකාරී වනු ඇතැයි’ වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්