නවතම පුවත්

රටින් පලාගියැයි කියූ FCID ලොක්කා බිරිඳ එක්ක ආපහු ඇවිත්

අසංක

අසංක

දම්පත් රණසිංහ

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා අද අලුයම නැවතත් මෙරටට පැමිණ තිබේ.

ඔහු සමඟ බිරිඳ ද පැමිණ ඇත.

ඔවුන් ඩුබායි බලා ගොස් තිබුණේ ඉකුත් 26 වැනිදායි.

මොවුන් රටින් පිටව යාම රටින් පලායාමක් බව පවසමින් රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කිහිපයක් දැඩි විවේචනයට ලක්කළේය.

ඒ එක් මාධ්‍ය ආයතනයකට එරෙහිව රුපියල් මිලියන 300ක් ඉල්ලා අපහාස නඩු දැමීම සඳහා ඔහු විසින් අද මූලික කටයුතු සිදු කළේය.

ඔහු මේ වනවිට කොළඹ නවම් මාවතේ සුඛෝපභෝගී තට්ටු නිවාසයක රැඳී සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්