නවතම පුවත්

අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙන ප්‍රධාන රටක් ශ්‍රී ලංකාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ප්‍රධාන ලෙසම ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතරට ශ්‍රි ලංකාවද ඇතුලත්වන බව ඇමෙරිකාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත ඇමරිකාව මුලික කරගත් බුද්ධි තොරතුරු ආයතනයක් විසින් ඉදිරිපත් කළමෙම වාර්තාව මඟින් දක්වා ඇත්තේ ශ්‍රි ලංකාව, ඉන්දීයාව, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය ඉස්ලාමිය රාජ්‍ය සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන නව රටවල් ලෙස අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත් කර ඇති බවය. ඉරාකයේදී සහ සිරියාවේදී එම සංවිධානය පරාජයට පත් වීම හේතුවෙන් ඔවුන් ආසියාවේ සහ මැදපෙරදිග වෙනත් රාජ්‍යන් කෙරෙහි අවධානය යොමු කර තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්