මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව , හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම සඳහා වූ ඉල්ලීමසිංගප්පූරු රජය වෙත මේ වන විට භාර දී තිබේ.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ ඉල්ලීම , එරට රජය වෙත යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී
අදාළ ඉල්ලීම මෙරට විදේශ අමාත්‍යාංශය මගින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇත.