නවතම පුවත්

අර්බුද මැදින් නව දේශපාලන පක්‍ෂයක් ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වර්තමාන ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන ප්‍රායෝගික විකල්ප ගැන ජනාව අතර සම්මුතියක් ඇති කරගනීමට සහ ඉදිරි මැතිවරණ වලදී ඒ වෙනුවෙන් ජනතා අනුමැතියක් බිහිකර ගැනීමේ අරමුණින් යුක්තව නව දේශපාලන පක්ෂයක් බිහිවෙමින් තිබෙන බව දේශපාලන අරාංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයේ පක්ෂ කිහිපයකට සම්බන්ධ දේශපාලනඥයින් ගණනාවක්ම මේ පක්ෂයට එකතු වීම ගැන මේ වන වි⁣ට සාකච්ඡා පවත්වමින් ඇති බවටද වාර්තාවේ . එසේම ජන අරගලයේ නියුතු තරුණ පිරිස් නියෝජනය කරන ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයින් පිරිසක්ද මේ ගැන තම උනන්දුව ප්‍රකාශ කොට ඇත.
බලශක්ති ප්‍රශ්නය, ණය අර්බුදය,මහජන සෞඛ්‍ය මුහුපා තිබෙන තර්ජනය, ජීවන වියදම ඉහල යෑම පාලනය කිරීම යනාදි හදිසියේ අවධානය යොමු කළ යුුතු කරුණු ගණනාවක් සමිබන්ධයෙන් ප්‍රවීනතාවක් දක්වන විශේෂඥයන් පිරිසක් මේ විට සැලසුම් මේ පක්ෂය වෙනුවෙන් සකසමින් තබෙන බවද වාර්තා වේ.


මේ පක්ෂය මැයි මස අගදී ප්‍රසිද්ධ කිරීමට කියමත බවද වාර්තාවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!