නවතම පුවත්

අලිය ද? හංසයා ද? – තීන්දුව හෙට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් හෙට දින අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

ඒ පිළිබඳ තීරණය කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට රැස්වන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අප වෙබ් අඩවියට සඳහන් කළේය.

එම රැස්වීම හෙට පෙරවරුවේ සිරිතොක පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.

එහිදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන්නේ අලියා හෝ හංසයා ලකුණෙන් ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්