නවතම පුවත්

කොරෝනාවලින් ආරක්ෂා වෙන්න මාගම්පුර වරායේ විශේෂ වැඩපිළිවෙළක්

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

එම වැඩපිළිවෙල අධීක්ෂණය සඳහා මේවනවිට වරාය ව්‍යාපෘතියේ විධායක නිලධාරීනගේ ප්‍රධානත්වයෙන් සියලුම දෙපාර්තමේන්තු ආවරණය පරිදි විශේෂ කමිටුවක්ද පත්කර ඇත.

මේ යටතේ වසංගතය ඇතිවීමට මොහොතකට පෙර චීනයෙන් ආපසු පැමිණි සියලුම සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හුදකලා කොට නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇති අතර මේ දක්වා කිසිදු රෝගියෙකු එම පරීක්ෂණ හරහා වාර්තා වී නොමැත.


චීන අලුත් අවුරුද්ද සඳහා චීනයේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින්ට වරාය විසින් සම්බාධක පනවා ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ චීන බලධාරීන්ගේ අවසරය ලබා දෙන තෙක් ඔවුන්ට චීනයේ රැදී සිටින ලෙස දැනුම් දී ඇත.


වරය සේවකයින් මෙන්ම වරායට පැමිණෙන අමුත්තන් පිළිබඳව නිරන්තර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කරන අතර . වරායට යත සියලු ගොඩනැගිලි හා රථවාහන පවා නිරෝධායනයට ලක්කර ඇත.

විශේෂයෙන් බලයලත් පුද්ගලයින්ට හැර වරායේ සියලුම සංචාර තාවකාලිකව නවතා දමා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්