නවතම පුවත්

අලුත්කඩේ අධිකරණයේ ගින්න ගැන හෙළිවූ දේ

අසංක

අසංක

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ බිම්මහලේ ඇතිවූ ගින්න ගිනි තැබීමක් නොව, ගිනි ගැනීමක් බව මූලික විමර්ශනවල දී පෙනී ගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි ගැනීම සම්බන්ධව විශේෂඥවරයා විසින් කළ විමර්ශන වාර්තාව ලබන සදුදා නිකුත් කරන බව ආරංචි මාර්ග පවසයි.

මෙම ගින්න හටගත් බිම්මහලේ භාවිත කර ඉවත දමන ලද දුම්වැටි කොට විශාල ප්‍රමාණයක් තිබී ඇත.

අධිකරණ සංකීර්ණයේ සේවය කරන විවිධ පුද්ගලයන් මෙම ස්ථානයට ගොස් දුම්වැටි පානය කොට ඇති බවට ද බවටද විමර්ශනවලද ද පෙනී ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්