අලුත් අගමැතිටත් අරගලකරුවන්ගෙන් විරෝධය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය.

එහිදී ඩීල් දේශපාලනයට එරෙහිව විවිධ සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් අරගලකරුවෝ විරෝධතාවේ නිරතවූහ.