නවතම පුවත්

අලුත් කොවිඩ් රැල්ලක ඉඟියක්!

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව පසුගියදා  (25) දිනයේ යලි ඉහල යාමක් පෙන්නුම් කල බවත් , ඒ පිළිබඳව කිසිසේත්ම  සැහැල්ලුවෙන් සිතිය නොහැකි බවත්  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.

මෙසේ මරණ සංඛ්‍යාව ඉහල යාම , ඉදිරිය පිළිබඳව අපට ලබාදෙන  යම් ඉඟියක් විය හැකි බවත් ඒ අනුව මේ මොහොතේ වඩාත් ආරක්‍ෂාකාරීව , සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවත් ඒ මහතා පැවසීය .

ඊයේ වාර්තා වූ පරිදි පෙරේදා (26) දිනයේ කොවිඩ් මරණ 14ක් සිදුවී ඇතත් කොවිඩ් මරණ සංඛ්‍යාවේ ඉහල යාමක් පෙන්නුම් කිරීම පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කිරීමට මේ මොහොතේ හැකියාවක් නොමැති නමුත් ඒ ගැන දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්