නවතම පුවත්

අවුරුද්දට කොළඹින් පිට ගෙදර යන අයගේ PCR පරීක්ෂණ

අසංක

අසංක

සිංහල හින්දු අලුත්‌ අවුරුදු සැමරෙන මේ සමයේ කොළඹින්‌ පිටවන වෙළඳ කලාප
හා ආර්ථික ප්‍රවර්ධන කලාපවල
රැකියාවල නියුතු පිරිස්‌ ඉලක්ක
කර PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදුකරන බවයි.

ඊයේ දිනයේදීත්‌ මෙරටින්‌ කොරෝනා ආසාදිතයින්‌ 211 ක්වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 92,917ක්දක්වා ඉහළ ගොස් තිබේ.

තව දුරටත්‌ දිවයිනේ රෝහල්‌ කිහිපයක ආසාදිතයින්‌ 2939 ක් ප්‍ර‌තිකාර ලබයි.

සුවය ලැබූ‌ ගණන 89,407 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්