වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර්-බයෝටෙක් එන්නත භාවිතා කිරීම එංගලන්තය විසින් අනුමත කර තිබේ.
එය මෙම වයස් කාණ්ඩය තුළ ආරක්ෂිත හා ඵලදායී වන අතර ප්‍රතිලාභ අවදානම් වලට වඩා වැඩි බව ද පෙන්වා දී තිබේ.
නව යොවුන් වියේ දී එන්නත ලබාදීමෙන් සිදුවන ප්‍රතිලාභ පිළිබඳව දැඩි සමාලෝචනයක් සිදු කර ඇති බව එම්එච්ආර්ඒ පවසයි.
ෆයිසර් එන්නත වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා දැනටමත් අනුමත කර ඇත.