නවතම පුවත්

අසත්‍ය සාක්ෂි දුන්නැයි රවිට නඩු

අසංක

අසංක

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතාට එරෙහිව නඩු පවරන බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත අද දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ඇමැති රවි කරුණානයක මහතාගෙන් සහ ඔහුගේ දියණියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ නඩු පැවැරීම සිදුකරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා