නවතම පුවත්

නෝර්වීජියානු තානාපති දකුණේ සංචාරයක

අසංක

අසංක

නෝර්වේජියානු තානාපති තුර්බියොන් ගවුස්ටාද්සෙත්ර් මහතා අද (30) දකුණු පළාතේ විශේෂ නිරීක්ෂණ සංචාරයක ආරම්භ කළේය

එම සංචාරය තුලදී ඔහු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික සහ ඉස්ලාමීය ආගමික නායකයින්ද, කාන්තා පිහිට ප්‍රජා සේවකයන්ද හමු විය.

තානාපතිවරයා හම්බන්තොට හම්බන්තොට වරායේද සංචාරයක නිරත වූ අතර, එහි ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතාද හමු වි ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා