නවතම පුවත්

අසාත්මිකතා ඇති අයත් එන්නතට යොමුවෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගත යුතු බව  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා අවධාරණය කර සිටී .

මෙහිදී ප්‍රවේශම් විය යුත්තේ කොවිඩ් එන්නතට අසාත්මිකතා දක්වන පුද්ගලයින් පමණක් වන බවත් , වෙනත් විවිධ ආහාර වලට හා  ඖෂධ වලට අසාත්මිකතා දක්වන පුද්ගලයින් එන්නත ලබාගැනීමට බිය නොවිය යුතු බවත් ජීවන්දර මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඒ අනුව විවිධ අසාත්මිකතා ඇති පිරිස් නිසි  වෛද්‍ය උපදෙස්ද ලබාගෙන  , හැකි ඉක්මනින්  එන්නත ලබාගැනීමට යොමුවීම ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කර ඇත ,

එසේම විවිධ රෝගාබාධ ඇති පිරිස්ද කිසිදු  ප්‍රමාදයකින් තොරව එන්නත ලබාගැනීමට යොමුවිය යුතු බවද ඒ මහතා පවසයි .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්