නවතම පුවත්

අහඹු ඇන්ටිජන් පරීක්‍ෂණ වලට ජනතා සහය මදි – සෞඛ්‍ය අමාත්‍යාංශය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ වැඩපිළිවළට ජනතා  සහය නොලැබුණහොත් ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය බරපතල තත්වයකට පත්වනු ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා  අවධාරණය කර සිටී

මෙම පර්යේෂණයන්  ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් ඒ  හරහා   තමන් මෙන්ම සමාජය ද අනතුරේ දමන බව ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත …

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට මේ දිනවල දිගින් දිගටම  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරෙන බවත් වෛරසය පිට පළාත්වලට ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා එම පරීක්ෂාවන්ට සහය වන ලෙස තමා ජනතාවගෙන් ඉලා සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්