නවතම පුවත්

අහඹු පරීක්‍ෂණවලින් 30% කට කොරෝනා – දැඩි සීමා නැතිව පොකුරු පාලනය කරන්න බැහැ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් අතරින් හමුවන කොරෝනා  ආසාදිතයන් ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බවත්   එම තත්වය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති  උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී

ඒ අනුව  රටපුරා තැනින් තැන උප පොකුරු වාර්තා‍ වෙමින් තිබෙන බවත් දමෙම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ප්‍රමාණවත් නැති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

දැඩි සංචරණ සීමා රහිතව එම පොකුරු වර්ධනය වීම වැළැක්වීම අපහසු බවත් ඔහු පෙන්වා දෙ

සමස්ත රටම වසා දමා හෝ  කොවිඩ් 19 වෛරසය මර්දනයට අදාල දැඩි පියවර නොගතහොත් ඉදිරියේදී වසංගත තත්වය පාලනයෙන් ගිලිහෙන බවද  ඔහු සඳහන් කර සිටී .

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්