නවතම පුවත්

සමාජ මාධ්‍ය පාලනයට ඉන්දීය රජයෙන් අලුත් පියවරක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය සම්භන්ධව පලවන ඇතැම් ට්විටර් පණිවුඩ ගලවා දැමීමට ඉන්දීය රජය මේ වනවිට පියවර ගෙන ඇත .

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් සංසරණය වීම වැළක්වීමේ පියවරක් ලෙස මෙසේ ට්විටර් පණිවුඩ පාලනයක් සිදුකරන බව ඉන්දීය රජය මේ වනවිට සඳහන් කර ඇත

2000 වසරේ සිට බලාත්මක කර තිබෙන තාක්ෂණික පනත (Technology Act 2000) හරහා මෙම ට්විටර් පාලනය සිදුකරන අතර මේ සඳහා ට්විටර් සමාගම සම්බන්ධ කරගෙන ඇති බවද වාර්තාවේ .

කෙසේ වෙතත් මෙම පාලනය හරහා  භාෂණයේ නිදහස සීමා වනබවත් , ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියේ සත්‍ය තත්වය වසන් කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති බවත් එරට අතම මාධ්‍ය හා සිවිල් සංවිධාන චෝදනා කර ඇත .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි