නවතම පුවත්

අහිතකර කෑම නිසා ලාංකිකයන්ගේ බර වැඩිවෙලා

අසංක

අසංක

සෞඛ්‍යයට අහිතකර ආහාර හා උදාසීන ජීවන රටාවන් නිසා ශ්‍රී ලංකාවේ අධික බර හා ස්ථුලතාවයේ අනුපාතය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කර සිටී .

නාගරික ප්‍රදේශවල , පාසල් ළමුන් හා වැඩිහිටියන් තුළ මෙසේ අධික බර හා ස්ථුලතාවයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවද ලෝක අහාර වැඩසටහනේ මෙරට නියෝඉත සුබින්ග් සන් මහතා කොළඹදී පවතී රැස්වීමකදී පැවසීය.

මේ තත්වය මත ජනතාව නිවැරදි අහාර රටාවන් වෙත යොමු කිරීම ඉතා වැදගත් වන බවද ඔහු මෙහිදී පැවසීය.

සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කල යුතු බවත් , එම පෝෂ්‍යදායී අහාර පහසු මිලකට ජනතාවට ලබාගත හැකි විය යුතු බවත් සන් මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්