නවතම පුවත්

කෝටි 55ක් වංචා කළැයි ගම්පහ සණස සභාපති CID අත්අඩංගුවට

අසංක

අසංක

තැන්පතුකරුවන්ගේ රුපියල් කෝටි 55කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ගම්පහ සණස බැංකුවේ සභාපති, නීතිඥ ලලිත ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම බැංකුවේ තැන්පත් කර තිබූ ගිණුම් 120 කට අයත් මුදල වන රුපියල් පනස්පන් කෝටි අසූපන්ලක්ෂ අසූහතරසහස් එකසීය තිස්තුනක මුදල වංචා කිරීමේ චෝදනා මතය. සැකකාර සභාපතිවරයා 66 හැවිරිදි මැදගම්පිටිය දිවුලපිටිය පදිංචිකරුවෙකි.

ඔහු ‌හෙට දිනයේදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්