නවතම පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා තාවකාලිකව අත්හිටුවෙයි

අසංක

අසංක

ආංශික අධීක්ෂණ කාරක සභාවලට සාමාජික මන්ත්‍රීවරයන් පත්කරන තෙක් සැප්තැම්බර් 25 දින සිට අත්හිටුවීමට සභාවේ එකඟතව අනුව අද (24) පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 50 (2) සහ 111 වගන්ති යටතේයි.

සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ්න මහතා විසින් අදාළ යෝජනාව සභාවට දැනුම් දුනි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ සම්බන්ධව විරෝධයක් ප්‍රකාශ කර සිටි අතර කාරක සභා අත්හිටුවීම වළක්වන්නැයි ඉල්ලා සිටියහ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, මේ සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීමට මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට භාර දී තිබෙන බවයි.

මේ පිළිබඳව සභාව විසින් තීරණයක් ගත යුතු බව සඳහන් කළේ ය.

ඒ අනුව සභාව එකඟතාවය පළ කළ අතර, ආංශික අධීක්ෂණ කාරක සභාවලට සාමජිකයන් පත් කරන තෙක් අත්හිටුවීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්